Colombo Today Local News

ජනාධිපති නිල නිවස වැටලීමට එජාපයේ සැලසුමක් !

විධායක බලයට මුවාවී බහුතර ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩනොදෙන්නේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය, නිල නිවස සහ ජනාධිපති මන්දිරය යන මේ සියලුම ස්ථාන වටලෑමට එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගයන කණ්ඩායම කටයුතු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදීය.

ජනතාවගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය උදුරාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අරගල කිරීමට පසුනොබසින නවන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related posts

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday

උත්සවය සමයේ විදුලි කප්පාදුව සිදුනොවන දින මෙන්න

Admin

“දූෂණ චූදිත සජින් වාස්ටත් ප්‍රභූ ආරක්ෂාව දීලා.. වෙනසට කැපවූ අය දැන් කළකිරිලා” – ඇමති රංජිත්

colombotoday