Colombo Today Local News

ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය නැවතත් තහවුරු කරයි…


මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රුපියල් මිලියන 33ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.

නඩු විභාගය සදහා පැමිණි ගෝඪාභය රාජපක්ෂ මහතාගෙන් ඉදිරි ජනාදිපතිවරණය පිළිබදව මාධ්‍ය වේදීන් විමසා සිටි අවස්ථාවේදී ඒ මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

Related posts

ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

colombotoday

රන්ජන් ගම්පහ පස්වලකට පනී.. හෙණ ඉල්ලා කෑ ගසයි.. චෝදනාව කතානායක කරුට (Video)

colombotoday

රටක කඳුළු පිසදැමූ පියෙකුගේ නෙතට කඳුළු ගලනවා දුටුවෙමු !

colombotoday

වැලිගම නිවසක ගින්නක්. නිදියහනේ සිටි සිගිත්තිය පිළිස්සී මිය යයි

colombotoday

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

පැමිණීමට නියමිත තිබූ පෙට්‍රල් නැව ප්‍රමාද වෙයි

colombotoday