Colombo Today Local News

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

ජන බල රැලියට පැමිණි පුද්ගලයන්ට ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් ආසාත්මිකතා ඇතිවූ අට දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.

මේ අතර ජනබල විරොධතාවයට සහභාගී වීමට හැටන් ප්‍ර දේශයේ සිට පැමිණි අයෙකු හෘදයාබාදයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේන් අනතුරු මියගෝස් ඇත.

Related posts

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු අද සිට

Admin

බුර්කාව තහනම් කළ පසු ඒ වෙනුවට වෙනත් දෑ භවිතා කිරීමද නොකළ යුතුයි

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

colombotoday

ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් හම්බෙගමුවේදී අත්අඩංගුවට

colombotoday

හිටපු ජනපති නන්දසේන වෙනුවෙන් අයෙක් දිවිනසා ගනී – කිසිදු චීවරදාරියෙක් මළගමට එපා කියලා

colombotoday