Colombo Today Local News

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානාක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද පස්වරුවේදි පැවැත්විමට නියමිතය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බී.බී.සී. සේවයට ප්‍රකාශ කර ඇත්තේ සවස 5ට මෙම හමුව පැවැත්වෙන බවත් ඒ හරහා පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිමට හැකිවෙතැයි බලාපොරොත්තුවන බවත්ය.

Related posts

නිජබිම් බේරා දෙන්නැයි ඉලූ ආදිවාසී නායකයාගෙ පෙත්සම විභාගයට දින නියම කෙරේ…

Admin

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday

කල්මුණේ, සමන්තුරේ, පොතුවිල් එක්කර අලුත් පරිපාලන දිස්ත්‍රික්කයක් බදුර්දීන් ඉල්ලයි

colombotoday

වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිට

colombotoday

“රටේ ඒකීය භාවය නැති කරනවනාම්, අපේ දෑත්, දෙපා, නැවත දෙන්න“ – ආබාධිත රණවිරුවෝ

colombotoday

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

colombotoday