Colombo Today Local News

ජනපති සටනට රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි.

අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා නිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කල බවයි වාර්තා වන්නේ.

Related posts

ඊජිප්තු ගිය ජනපති දිවයිනට

Admin

මීගමුව නොසන්සුන්වීමට හේතුව බහින්බස්වීමක්… වැරදි තොරතුරු ප්‍රචාරය කළොත් දැඩි දඩුවම්

colombotoday

ආණ්ඩුව හොදායි.. වෙනස සැපායි.. එට්කා ඕනමයි කියන්න එජාප පාක්ෂිකයෝ මහ ගොඩක් 15දා වීදි බසී

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරු අකුරට වැඩ: කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකියි – වෘත්තීය සමිති කියයි

colombotoday

නීති විරෝධීව රැස්වීමක් පැවැත්වූ පෞද්ගලික සමාගමක 15ක් නිරෝධානයට

colombotoday

ජනපති ආ උත්සවයේ ‘පන්සිල් ගැනීම‘ මගහරී.. හිමිනමක් නැගිට විරෝධය දක්වයි (Photo)

colombotoday