Colombo Today Local News

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක

වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව තිබේ.

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සෙවීම සඳහා ජනපතිවරයා කලින් නොදන්වා රාජ්‍ය ආයතනවලට පැමිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක අතර ඊට සමගාමීව මෙසේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණියේය.

මීට ඉහතදී ඔහු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ එවැනි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී අඩු පහසුකම් සහිතව ඔවුන් කරන සේවය ඇගයීමට ජනපතිවරයා කටයුතු කළේය.

Related posts

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයි

Admin

රටට වැඩියෙන්ම හානි කර ඇත්තේ උගත් බුද්ධිමතුන් !

colombotoday

හිටපු ජනපති තිරුපති යයි.. වෙන්කටෙස්වර දෙවියන් වැදපුදා ගනී..

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

colombotoday

“බුද්ධි අංශ ඝාතන සිදුකළා නම් වගකීම ෆොන්සේකාගේයි“ හිටපු බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday