Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ තවත් කතා එළියට… ළගදීම තවත් හෙළිදරව්වක්…

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතාගේ සම්බන්ධතාව ගැන ළඟදීම තමා හෙළිකරන බව නාමල් කුමාර මහතා ඊයේ (25 වැනිදා) මාධ්‍ය හමුවක්‌ තබමින් පැවසීය.

එම මාධ්‍ය හමුවේදී ඔහු මෙසේද කීවේය. හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා ඊයේ (25 වැනිදා) පළවූ සති අන්ත පුවත්පතකට පවසා තිබුණා ජනාධිපති ඝාතන කතාව අගමැති එළවීමේ එක්‌ පියවරක්‌ කියලා.

මම ඔහු ඩී. අයි. ජී. නාලක සිල්වා සමග කළ කතාබහ සහ සිදුකළ කුමන්ත්‍රණ ගැන එකී නොකී කතා ඉදිරියේදී ඔහුගේ ගමේදීම හෙළි කරන්නම්.

එතකොට මේ කුමන්ත්‍රණයේ ඇත්ත නැත්ත දැනගත හැකියි.

Related posts

අමෙරිකාවේ ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය.

colombotoday

දිවයිනේ සියලු ජලාශ වල ආරක්ෂිත තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි

Admin

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

colombotoday

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday

අරුගම්බේ ගජමුතු ජාවාරමක් වලටයි

colombotoday

ඇලෝසියස් ඇතුළු 08කට මහාධිකරණයෙන් ඇප

colombotoday