Colombo Today Local News

ජනපති ගෝඨාභය වෙනුවෙන් ඉන්දීය අගමැති මෝදි ට්වීටරයේ සිංහලෙන් තැබූ සටහන!

ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉන්දීය රජයෙන් ඉහළ පිළිගැනීමක් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරියේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුවා.

පසුව ඉන්දීය ජනපති රාම්නාත් ගොවින්ද් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඔහුව පිළිගනු ලැබු අතර Twitter ගිණුම හරහා සටහනක්ද තබා තිබුණා.

Related posts

ජනතාව ප්‍රතික්ශේප කළ අය විශ්‍රාම ගැනීම කලෝචිතයි “මම කීව දේ ඇහුවේ නෑ.. ඉල්ලන් කෑවා” – සජිත්

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසම් වාර්තාවේ පිටපතක් නීතිපතිට

colombotoday

විජිත රෝහණ ඇපමත නිදහස්

colombotoday

සිංහලයන් උතුරෙන් පැන්නීම සංහිදියාවද? ‘ලක්මව දියණියෝ‘ විග්නේෂ්වරන්ගේ පරපීඩක කාමය හෙළා දකී

colombotoday

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම්වලදී පුද්ගලයින් 470ක් අත්අඩංගුවේ

colombotoday