Colombo Today Local News

ජනපති ගමේ ගිහින් බැදුම්කර වාර්තාව කියවයි.. ඊළග පියවර ගැන සාකච්ඡාවට අගමැති කැදවයි !

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබද සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන මීලග පියවර ගැන සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ලබන අගහරුවාදා (02) දිනයේ දී අගමැතිවරයා හා නීතිපතිවරයා කැදවා ඇත.

බැඳුම්කර කොමිසමේ වාර්තාව රැගෙන පොළොන්නරුවේ නිවසට ගොස් ඇති ජනාධිපතිවරයා, ඊයේ (31) දිනයම වෙන්කර ඇත්තේ බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා ය.

Related posts

හමුදාවට ඉඩම් නොදෙනු ! කියා TNA මන්ත්‍රීන් යාපනය දිසාපතිව කාර්යාලයේ හිර කරයි

colombotoday

හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමති ඇතුළු අන්තවාදීන්ට දුන්නේ කනේ පාරක්

colombotoday

ජ.නි සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපති ධූරයට නාම යෝජනා බාර දෙයි.

colombotoday

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

සජිත් ලක්ෂ 70 පැන්නා

Admin

මහජන ආරක්ෂාව උදෙසා අති විශේෂ ගැසට් නිවේදනයක්… ත්‍රිවිධ හමුදාවට විශේෂ රාජකාරියක් !

colombotoday