Colombo Today Local News

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (13) දහවල් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ඊයේ(12) දිනයේ දී පැවැත්වූ බවත් සතියට සුදානම් කර ගත් අදාළ කැබිනට් තීරණ ගැනීමද ඊයේ සිදුවී තිබේ.

එසේ තිබිය දී අද දිනයේ දී පැවැත්වීමට නියමිත හදිසි රැස්වීමක් සඳහා සියලුම කැබිනට් ඇමතිවරුන් කැඳවා තිබේ.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු කැබිනට් ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන් මේ වන විට නිල සංචාරයන්හි නිරතව සිටිති

Related posts

පුද්ගල අත්තිකාරම් බදු ආදායමේ සීඝ්‍ර වර්ධනයක්

Admin

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday

නව කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්

colombotoday

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday

‘ඇමතිතුමනි අධිකරණයට අපහාස නොකරනු’ රාජිතගේ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර වලට අමෙරිකා යයි

colombotoday