ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද දිනයේදී ජාතිය ඇමතිමට නියමිතය.
රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට හේතු වූ කරුණු පිළිබදව ජනාධිපතිවරයා එහිදී හෙළිකරව් කරනු ඇති බවද පැවසේ.
මේ අතර නව කැබිනට් මණ්ඩලය සදුදා දිනයෙදී පත්කිරීමටද නියමිතය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරු හා ජනපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී මෙම තීරණ ගෙන තිබේ.