Colombo Today Local News

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

ආණ්ඩුව අස්ථාවර වී ඇති බවත් ඇමතිවරු ගහ ගන්නා බවත්, ජනපති හා අගමැති අතර සීතල යුද්ධයක් ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු රැළියට කඩවතදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“රට දෙකඩ කරනවට විරුද්ධයි කියලා ජනමත විචාරණයක් ලෙස ඡන්දය භාවිත කරන්නයි මේ මැතිවරණය යොදා ගත යුත්තේ. ඇමතිවරු ගහ ගන්නවා. ජනපති හා අගමැති අතර සීතල යුද්ධයක්. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ. ප්‍රතිපත්තියක් එක්කයි ආණ්ඩුව ඉදිරියට යන්න ඕන. ප්‍රතිපත්තියක් නෑ.

අපි කීවා මේ මීට ඉස්සර. එදා කිව්වා මේක අච්චාරුවක්. මේක කැඳහැලියක් ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ.”

Related posts

ඇමති පියල්ගේ වැටුප පරිත්‍යාග කරන්න බෑලු

colombotoday

විශිෂ්ඨ වෛද්‍ය සේවයට අපහාස කරන්නේ නින්දිත මුග්ධයින්.. කාණුකටාලාට ආණ්ඩුවෙන්ම ප්‍රති ප්‍රහාර

colombotoday

විදේශ ඇමති රවී මෝදී හමුවී ඉන්දියාවෙන් වැඩ අරඹයි !

colombotoday

ලීසිං සීසර්ලාගේ නීති විරෝධී වැඩ වළක්වන්න ජනපතිගෙන් නියෝගයක්

colombotoday

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මිය යයි

Admin

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් !

colombotoday