Colombo Today Local News

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම නිසා අමතර තවත් කෝටි 100 ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.

ජනාධිපතිවරණයට රුපියල් කෝටි 400 ක පමණ වියදමක් යතැයි සිතුවද එය රුපියල් කෝටි 500 පමණ දක්වා වැඩිවනු ඇතැයිද ඔහු පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අද (04) වනවිට අපේක්ෂකයෝ  33 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

Related posts

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

Admin

පාසල් නිළ ඇදුම් රෙදි දෙන තීරණය ජනපති වෙනස් කරයි

colombotoday

මාස හයක් ඇතුළත විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් ඇමති වීරසේකරගෙන්.

colombotoday

කෝවිලක දුන් දන්සලක ආහාර අනුබව කල 114ක් රෝහලේ

Admin

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

“කළු කබාය ගලවනවා” අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ නීතිඥයෙකුට තර්ජනය කරලා

colombotoday