Colombo Today Local News

ජනපතිගේ තීරණයට එරෙහිව නාගනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තු සැසිවාරය ලබන නොවැම්බර් 16 වැනිදා කල් තබමින් ජනාධිපති කළ විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

Related posts

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

නෙළුම් පොකුණ චන්ද්‍රිකාගෙ.. මහින්ද නම දාගත්තා.. ඉවසුවා ඇති – ජනපති රහස් හෙළි කරයි

colombotoday

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

colombotoday

මලික් සමරවික‍්‍රමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්?

colombotoday

ඥානසාර හිමි කියපු දේ ඇත්ත වෙලා -උන්වහන්සේ නිදහස් කළ යුතුයි – විජේදාස රාජපක්ෂ

colombotoday

“විහිළුවක් වෙන්න බෑ.. මම ගේමට රෙඩී“ – ෆොන්සේකා අලුත් තනතුර සිරාවටම ඉල්ලලා !

colombotoday