World

චීනය වෛරසය පැතිරීමේ සැබෑ දත්ත සඟවා ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි

චීනය විසින් කොරෝනා වෛරසය ආසාදනය වීම පිළිබඳව සිය රටේ සැබෑ දත්ත සඟවා ඇති බවට ඇමරිකා එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ධවල මන්දිරයට වාර්තා කර තිබෙනවා.

වාර්තාව රහසිගත බැවින් එහි අන්තර්ගතය විස්තර කිරීමනිලධාරින් ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය පවසයි. එහෙත් ඔවුන් කියා සිටියේ, කොරෝනා වෛරසය ආසාදනය වීම පිලිබඳ සිද්ධීන් සහ මරණ පිළිබඳ ව්‍යාජ වාර්තා ප්‍රසිද්ධ කිරීමට චීනය කටයුතු කර ඇති බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම චීනයේ හුබෙයි පළාතෙන් 2019 අග භාගයේදී ආරම්භ වූ නමුත් එරට ප්‍රසිද්ධ කල වාර්තාවලට අනුව වාර්තා වී ඇත්තේ රෝගීන් 82,000 ක් සහ මරණ 3,300 ක් පමණයි.

Related posts

අන්තවාදීන් රට තුලට එනවා – කුවේටය මුස්ලිම් රටවල් 5ක් තහනම් කරයි

colombotoday

ශෙයික් හසීනා පස්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට

Admin

බ්‍රිතාන්‍යයෙනුත් යුක්රේනයට යුද ආධාර

colombotoday

නිව්යෝක්, මෑන්හැටන් බස්නැවතුමේ බෝම්බ ප්‍රහාරයක්… ප්‍රහාරකයා බංගලි ISIS ත්‍රස්තයෙක්

colombotoday

මොළයේ සෛල විනාශ වීමේ රෝගයට හැදූ බෙහෙත සාර්ථකයි

Admin

වේගයෙන් පැතිරයන ඩෙල්ටා පාලනය ට අපොහොසත් වූ නිලධාරීන්ට දඬුවම්

colombotoday