Colombo Today Local NewsTop Stories

චම්පික ආණ්ඩුවෙන් එලියට ? නැගී එන බෞද්ධ බලය අතට ගැනීමේ සුදානමක් ?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය චම්පික රණවක ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා සිය හිතවතුන් සමග සාකච්චාවල නිරත වෙන බව වාර්තා වෙනවා.

පාස්කු ඉරිදා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය සමග සිංහල බෞද්ධ නායකයෙකු ලෙස යලි වෙස් පෙරලීමට ඔහුට එජාප නායකත්වයෙන් ආශිර්වාද ලබාගෙන ඇති බවද සිරිකොත ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත.

මේ වන විට පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සුප්‍රසිද්ධ සිංහල ව්‍යාපාරිකයන් හමුවී ඉදිරි මැතිවරණය සඳහා යලි ජාතික හෙළ උරුමය සක්‍රිය කිරීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටින බවද දැනගන්නට ඇත.

Related posts

යාපනයේ ජල ගැලිම් වලින් පුද්ගලයන් 13900 කට පිඩා

colombotoday

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday

නූතන දුටුගැමුණු දැම්මට සිංහලයා බෙදිල නිසා රාජපක්ෂලාට දිනන්න බෑ… දිනන්නේ දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබෙන යූ.ඇන්.පී. අපේක්ෂකයායි

colombotoday

උපන්දින පාටියට සම්බන්ද පිරිස නිරෝදයනය ට ගෙන ගිය බස් රථය ආපසු හරවන්න නියෝග කල පුවත බොරුවක්

colombotoday

දේශපාලන කුණාටුව අස්සේ ඇමරිකානු නාවික හමුදාව ලංකාවට…. නාවික කදවුරක් ඇරඹීමට සූදානම්

colombotoday

ශිරාල් නිසා ආණ්ඩුව අභ්‍යන්තර අර්බුධයක

colombotoday