ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.14 ට යෙදී තිබූ සුභ මොහොතින් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
මේ සඳහා පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා, විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්රීවරු මේ අවස්ථාව සඳහා සහභාගී විය.