Colombo Today Local News

ගෝඨාභයට පුළුවන්ද? බැරිද? ජවිපෙ පහදයි

රට මුහුණ දී ඇති අර්බුද විසදීමට කිසියම් පක්ෂයකට හෝ ව්‍යාපාරයකට හැදි යන්න සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සංවාදයක් ඇතිවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී පැවති උත්සවයකදී අදහස් දක්වමින් මේ බව පැවසීය.

මෙරට දේශපාලනයේ පවතින්නේ එවැනි සංවාදයක් නොව, ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද? ගෝඨාභයට ඡන්දයට ඉල්ලන්න පුලුවන්ද? බැරිද? යන්න සංවාදයක් බවත් ඔහු කියා සිටියේය.

නමුත් ඇතිවිය යුත්තේ ගෝඨාභයට රට හැදීමට පුලුවන්ද බැරිද යන්න ප්‍රතිපත්තිමය සංවාදයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

රන්ජන් ජානකී විජේරත්නට ඉගැන්වූ ශුක්‍රාණු පාඩම (Voice)

colombotoday

තහනම් ඉස්ලාම් සංවිධාන 11 ට සල්ලි පොම්ප කළ අය සොයා පරීක්ෂණ.

colombotoday

ජේසුස් වහන්සේ මුස්ලිම් කියමින් ආගම් මාරු කරවන මුස්ලිම් කල්ලියක්

colombotoday

රටේ ආදායමටත් වඩා ණය පොලිය ඉහළට.. විදෙස් ආයෝජකයෝ අකුලගෙන යන්න යයි

colombotoday

කාර්මික සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමයෙන් ආධාරයක්

colombotoday

ව්‍යාජ ඩොලර් මුද්‍රණයේ ජාවාරමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday