Colombo Today Local News

ගෝඨාභයගේ නගර පිරිසිදු කිරීමෙන් කොළඹ 07 සිටි බල්ලන් අතුරුදන්කරලා… අපි විරෝධය දක්වනවා – පෙරටුගාමීන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන නගර පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ කොළඹ 07 ප්‍රදේශයේ වීදි සුනඛයන් අතුරුදහන් වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය දිගටම ගියොත් කොළඹ නගරයේ යාචකයන් ද ඊළගට පදික වෙළඳුන්ට අතුරුදහන් කරනු ඇතැයි ඔහු කියා සිටියේය.එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරයි.

මෙම ක‍්‍රියාවලියට විරෝධය පාමින් අද දිනයේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවද හෙතෙම කියා සිටී,

Related posts

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday

මැනිං වෙළෙඳපොළේ කාර්ය මණ්ඩලයට පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

ලංකා ඉතිහාසයේ ලොකුම සොරකම නොහොත් ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ල කෑමේ ගේම් එක

colombotoday

රට ණය බරින් නිදහස් කරන්න අගමැති අලුත්ම වෙන්දේසි ක්‍රමයක් හදුන්වා දෙයි !

colombotoday

SB හා ඩිලාන් පොහොට්ටුවට

colombotoday

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

colombotoday