Colombo Today Local News

ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගනියි. ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකුත් ඉල්ලුම් කරයි

පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළ බව අද (31) දිවයින පුවත්පත වාර්තා කර ඇත. එම කටයුතු කිසිදු ප‍්‍රශ්නයකින් තොරව අවසන් වූ බවද හෙතෙම සඳහන් කර ඇත.

බොහෝ දෙනා නොයෙක් ප‍්‍රකාශ සිදු කළද ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට කිසිදු බාධාවක් නොවූ බවත් හෙතෙම පැවසීය. මේ වන විට තමා ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්කර ඇති බව හෙතෙම කීය. ජනාධිපති මැතිවරණයේ අභියෝගය භාර ගැනීමට තමා සුදානම් බවත් රාජපක්‍ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

Related posts

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට එන්නත් ලබා දෙන්නේ නීති රාමුවකට යටත්වයි – ලලිත් වීරතුංග

colombotoday

කිරිවෙහෙර නාහිමි ඝාතන තැතට හේතුව හෙළිවෙයි.. කොන්ත්‍රාත්තුව දේවාලයේ කපුවාගෙන්…

colombotoday

ජමියතුල් උලමාත් ආගමානුකූලව ළමා අපචාර කිරීමේ ලයිසන් එක දිගටම ඉල්ලයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ ජනපතිගේ තීන්දුවට ජවිපෙ දැඩි විරෝධය…

colombotoday

ස්වාධීන රතන හිමි භාර ගන්න හෙළ උරුමය සූදානම්.. හැබැයි එක කොන්දේසියක් !!

colombotoday