Colombo Today Local News

රත්නපුර නායයෑමෙන් අතුරුදන්ව සිටි දැරිය මිය ගිහින්

රත්නපුර, කිරිඇල්ල ප්‍රදේශයේ නාය යෑමෙන් අතුරුදන්ව සිටි දෙදෙනාගෙන්, 17 හැවිරිදි දැරියගේ සිරුර සොයා ගත් බව පොලීසී පවසයි.
ඇයගේ මව ද සිද්ධියෙන් තුවාල ලැබූ අතර, ඇය ප්‍රථිකාර සඳහා රෝහල්ගත කෙරිණ.

එහිදි අතුරුදන් වු සෙසු පුද්ගලයා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට

colombotoday

පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

colombotoday

අද සහ හෙට සියලු දුම්රිය ධාවනයන් අවලංගුයි

colombotoday

දික්කසාද බිරිය අනියම් බිරියගේ ගෙල කපා ඝාතනය කරලා

Admin

වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු පලා යද්දී අල්ලයි

Admin

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday