Colombo Today Local News

ගුරුකන්ද නාහිමි ආදාහනය නවත්වන්න TNA මන්ත්‍රීන් රැසක් ඇවිත් ඉඳලා

මුලතිව්හි නයාරූ ගුරුකන්ද රජමහා විහාරාධිපති මේධාලංකාර හිමියන්ගේ ආදාහන උත්සවය පැවැත්වෙන අවස්ථාවේ යාපනයේ විශ්වවිද්‍යාල සිසුන්, ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර ශී‍්‍ර ස්කන්ධරාජා, හිටපු පළාත් සභා මන්තී‍්‍ර වී. රවිහරන් ඇතුළු එන්ජී ඕ කි‍්‍රයාකාරීන් රැසක් එම ස්ථානයට පැමිණ සිටි බව හෙළි වී ඇත.

මෙහිදී රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් හා කොටි හිතවාදීන් ඡයාරූප රැසක් ගෙන තිබේ.

ඔවුන් මෙම ඡයාරූප ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යැවීමට කි‍්‍රයා කර ඇත.

මේධාලංකාර හිමියන්ගේ ආදාහන කටයුතු ව්‍යර්ථ කිරීම සඳහා ද්‍රවිඩ නීතිවේදීන් තිදෙනකු එම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් නීතිවේදියකුට භික්ෂූන් පිරිසක් පහරදුන් බවට ද බොරු චෝදනා නඟා ඇත.

Related posts

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි !

colombotoday

සම්බාහනයට ගිය දොස්තරගේ ලක්ෂ 10ක් ගලවයි

Admin

SAITM වහන්න GMOA සමග ජවිපෙ එක්වෙයි !!

colombotoday

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

colombotoday

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday