Colombo Today Local News

ගිලන් වූ සෝභිත හිමි සිංගප්පූරුවට.

a226b0ff22852a741eab13286ff6098e_Lහදවත් සැත්කමකට භාජනය වී ප්‍රතිකාර ලබමින් සිටින ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ කැඳවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් සිංගප්පූරුවේ රෝහලකට වැඩමවීමට නියමිතය. හදවත් සැත්කම සාර්ථකව සිදු කර ඇතත් ඒ සමග ඇති වූ සංකූලතා හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයට වැඩි දුර ප්‍රතිකාර කිරීම සදහා සෝභිත හිමියන් සිංගප්පූරුවේ රෝහලකට වැඩම කරවීමට නියමිත බවයි සදහන් වන්නේ.

Related posts

“අපි රාජපක්ෂලාගේ දං කුඩ කෑවේ නෑ” විමල් කියයි

Admin

ගෝල්ෆේස් වෙරළේ මළ සිරුරක්

Admin

බංග්ලාදේශයේ ආපන ශාලාවකට ISIS ප්‍රහාරයක්.. පිරිසක් ප්‍රාණ ඇපයට ගනී.. ලාංකිකයෝ දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

වකුගඩු ඡාවාරමේ විමර්ශන වලදී වෘෂණ කෝෂ ජාවාරමකුත් හෙළිවෙයි

Admin

කඩු, මන්නා පුපුරණ ද්‍රව්‍ය භාර දීමට පොදු සමා කාලයක්…

colombotoday

“සහල් හිගයක් නෑ.. මහා පරිමාණ මෝල් හිමියන්ට ජනතාව හූරා කන්න ඉඩ දීලා“ ගොවි සංවිධාන රජයට යුධ ප්‍රකාශ කරයි

colombotoday