Colombo Today Local News

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

ඒඩ්ස්‌ (එච්. අයි. වී.) වෛරසය ශරීරගත වී ඇද්දැයි පසුගිය 2015 වසර තුළ මෙරට ලක්‍ෂ පහකට අධික පිරිසක්‌ රජයේ සහ පෞද්ගලික රෝහල්වලින් රුධිර පරීක්‍ෂාව සිදු කර ඇත.

රජයේ රෝහල්වල ක්‍රියාත්මක කරන සායනවලින් ලක්‍ෂ තුනක්‌ පමණ ද පෞද්ගලික රෝහල්වලින් ලක්‍ෂ දෙකක්‌ පමණ ද මෙලෙස රුධිර පරීක්‍ෂාව සිදු කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග /ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවැසීය. අවදානම් සහගත ලිංගික හැසිරීමක නිරත වී ඇත්නම් එච් අයි වී පරීක්‍ෂණයක්‌ සිදු කර ගන්නා ලෙස මහජනතාවගෙන් කරන ලද ඉල්ලීමට අනුව එම පරීක්‍ෂණයට පෙනී සිටි සංඛ්‍යාවද වැඩි වී ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

Related posts

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් කළ ලාංකිකයින් 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Admin

කොළඹ එජාප බලකණුව මුසම්මිල් ගෝඨාගේ සහයට එක්වේ

colombotoday

අම්ෆන් අද පස්වරුවේ දිවයිනෙන් එලියට

colombotoday

මෙදා අයවැයෙන් බියර්, වයින් බලපත්‍ර නීති ලිහිල් කරනවා – ඇමති ජෝන්

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

පන්සලක ඉඩමක් උකස් තියා හම්බන්තොට දේශපාලකයෙක් මිලියන 50 ක් අරන් – රන්ජන් කියයි

colombotoday