ඊයේ (26) රාත්රී 11ට පමන ගාල්ල, පැලවත්ත පාරේ පදිංචි අබ්දුල් හකීම් නැමැත්තාගේ නිවසට ගාල්ල, මහමෝදර පදිංචි අක්රම් ලවුසාන් නැමැත්තෙක් තවත් පිරිසක් සමග පැමිණ පහර දීමක් සිදුකර ඇත.
මෙම පහර දීම හේතුවෙන් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර ඔවුන් රෝහල් ගතකර ඇත. යතුරැ පැදි කිහිපයකට ද හානි සිදුුව ඇත. පැරනි ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු වූ බව ප්රදේශවාසින් සඳහන් කර සිටියි.