Colombo Today Local News

ගම්මිරිස් රටින් ගෙන්වීම තහනම් කිරීමට පියවර…

ගම්මිරිස් ආනයනය කිරීම වහාම නැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන  ඇත. 

දේශීය ගම්මිරිස් ගොවියා සුරැකීම වෙනුවෙන් මෙම පියවර ගත් බව  කෘෂිකර්ම ,ග්‍රාමීය ආර්ථික කටයුතු , ධීවර ඇමති පී.හැරිසන් මහතා කියයි. 

ගම්මිරිස් ආනයනය කිරීම නැවැත්වීමෙන් මෙරට ගම්මිරිස් වගා කරන ගොවීන්ට යහපතක් සිදු වන බව පෙන්වා දෙන ඇමතිවරයා මෙයට පෙර තමන් උඳු නිෂ්පාදනය කරන ගොවීන්ටද මෙවැනිම සහනයක් ලබා දුන් බවද පෙන්වා දෙයි. 

එහිදී ආනයනික උඳු කිලෝවක් සඳහා රුපියල් 200 ක බද්දක් පැනවීමට පියවර ගත් අතර මේ තුළින් දේශීය උඳු ගොවීන් ආරක්ෂා වූ බවද අවධාරණය කරයි.

Related posts

සිවාජිලිංගම් යලි ෆෙඩරල් ඉල්ලයි. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනාවලින් මිදීය නොහැකි බව ද කියයි

colombotoday

කෝටි 12 කට අධික කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා භාරයට

colombotoday

රටේ කිසිම ලුණු හිඟයක් නෑලු

Admin

ට්‍රම්ප් අධ්‍යනය කරමින්, ගෝඨා දේශපාලනයට !!

colombotoday

මුල්ලිවයික්කාල් සැමරුමට ගිය අයට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්….

colombotoday

හිටපු ඇමති මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

colombotoday