Colombo Today Local News

ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

අලෙවිකිරීම සඳහා ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පරසන්ගස්වැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පරසන්ගස්වැව මාර්ගයේ වැටලීම් රාජකාරීයේ යෙදී සිටි නිලධාරීන් පිරිසක් විසින් යතුරුපැදියක් නවතා සිදුකළ පරීක්ෂාවක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදි සැකකරු සතුව තිබී ගජමුතු 06ක් පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 29 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (16) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Related posts

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

colombotoday

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයේ වැඩ අරඹයි

colombotoday

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday

මාලිමාවේ රැල්ලට සුමන්තිරන් හේදිලාම යයි

Admin

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

Admin

කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයක

colombotoday