Colombo Today Local News

කොළඹ විශ්වවිද්‍යාල සමීක්ෂණයෙන් ගෝඨා ඉදිරියෙන්… දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල සමීක්ෂණ මෙන්න…

කොළඹ විශ්ව විද්‍යාලය මගින් කරනු ලැබූ ජනාධිපතිවරණ සමීක්ෂණයක ප්‍රතිපල නිකුත් වී තිබෙනවා.

ඒ පිළිබද තොරතුරු මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙන අතර ඊට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට 52.6% ක සහ සජිත් ප්‍රේමදාස මහතා ට 41.9% ක චන්ද ප්‍රතිශතයක් හිමි වෙනවා.

ඔවුන් දිස්ත්‍රික් මට්ටමෙන් ලබා ඇති ප්‍රතිඵල මෙසේයි.

Related posts

අටුළුගම සංචරණ සීමා ඉවතට

colombotoday

9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක අද දිවුරුම් දෙයි

Admin

තලාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරු

colombotoday

රාමසාන් සඳ අද

Admin

පොලිස් බාරයේ තිබූ යතුරු පැදියක් පොලිස් කොස්සා රුපියල් 10,000කට විකුණලා…

colombotoday

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday