Colombo Today Local NewsCovid 19

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ.

ජාඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු හෘද සැත්කමක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා තිබේ.

එම වාට්ටුවල සිටි සියලු රෝගීන් ඒ තුළම ස්වයං නිරෝධායන කිරීමට කටයුතු කර ඇත.

Related posts

ඇමතිගේ වගකීම විදුලි බල මණ්ඩල සභාපති බාරගෙන ඉල්ලා අස්වෙයි.

colombotoday

වේයන්ගොඩ අවන්හලක් අසල තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

උප්පැන්න,විවාහා සහ මරණ සහතික පිටපත් සීමාවකින් තොරව වලංගුයි.

colombotoday

බෞද්ධයන්ට එරෙහි ජිහාඩ් යුද්ධය ඇරඹිලා – විරතු හිමි සමග සිදුකල විශේෂ සාකච්චාව

colombotoday

මෛත්‍රී නොගිය මංගලාරාමයට මහින්ද යයි.. නව සමරුඵලකය විවෘත කර විහාර මන්දිරය සසුනට පුදයි

colombotoday

උගන්ඩාවට අරගෙන ගියේ රාජපක්ෂලාගේ සල්ලි නෙමෙයි

Admin