World

කොවිඩි 19 වෛරසය චීනයේ දී නිපදවූවක් බව ෆොක්ස් නිව්ස් පුවත් සේවය කියයි

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ රසායනාගාරයක් තුළ රහසිගතව නිපදවූවක් බව තහවුරු කරගෙන ඇතැයි එක්සත් ජනපද රහසිගත වාර්තාවක් උපුටා දක්වන ෆොක්ස් නිව්ස් පුවත් සේවය ප්‍රකාශ කරයි.

වවුල් විශේෂයකින් ලබාගත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් වෙනස් කිරීමකට ලක්කර රසායනාගාරය තුළදී එය මිනිසකුට එන්නත් කර පසුව ඔහුව බාහිර සමාජයට යවා එය ව්‍යාප්ත කරවූ බවට එම පුවතින් චීනයට චෝදනා කර ඇත.

ඕනෑම විපතක් ඇමෙරිකාවට වඩා සාර්ථකව චීනයට කළමනාකරණය කරගැනීමට හැකියාව පවතින බව පෙන්වීම සඳහා මෙලෙස කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත කළ බවද එම පුවතේ සඳහන් වේ.

කෙසේ වෙතත් මෙය ජෛව-රසායනික ප්‍රහාරයක් නොවන බවද ෆොක්ස් නිව්ස් පවසයි.

Related posts

IS යක්ෂයෝ ලිංගික වහලියන් වීම ප්‍රතික්ශේප කළ තරුණියන් 19 ක් පණපිටින් පුළුස්සයි

colombotoday

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin

මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි

colombotoday

බල්ලාගේ වෙඩි පහරින් දඩයක්කරුවෙක් මරුට

Admin

‘කොහොම හරි මුස්ලිම් අය එළවනවා‘ – ට්‍රම්ප් තවත් තුරුම්පුවක් අදී !!

colombotoday

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday