කොරෝනා අසාදිත යැයි තහවුරු වූ තවත් රෝගීන් 8 දෙනකු අද දහවල් වන විට වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි
අද උදෑසන ආසාදිතයින් 24 දෙනකු හමු විය.
ඒ අනුව අද සොයාගත් මුළු අසාදිතයින් සංඛ්‍යාව 32 කි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.