මෙරට කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 557 දක්වා ඉහල ගොස් තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ දිනය අවසන් වන විට රෝගීන් සංඛ්‍යාව 523 ක් පමණ වූ අතර අද දිනය තුල රෝගීන් 34 ක් වාර්තා වී ඇත.