Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයන්ට දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි..

කොරෝනා ආසාදිතයන් සඳහා රෝහල වල වෙන් කරන ලද ඇඳන් 2433 මේ වන විට පිරී ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසන්නේ ‍ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 23ක ඇඳන් 2587 කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර ඇති බවයි.

මෙම තත්ත්වය මත තවත් රෝහල් කිහිපයක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් සූදානම් කරන බවද ඔහු කියා සිටියේය.

ඉදිරි දිනවල ආසාදිතයන් වාර්තා වන ආකාරය අනුව ඔවුන් යොමු කිරීමට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සූදානම් කරන බවද ඔහු පැවසීය.

Related posts

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තබයි

colombotoday

විදෙස් දූත කාර්යාල නැවත අ‍රින්න අනුමැතිය

Admin

පාතාල නායක ධර්මසිරි ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

කුඹුරට ගිය ගොවියෙකුට වලසෙක් පහර දිලා

colombotoday

පාරිභෝගික විමර්ශන නිලධාරීන් රාජකාරි වලින් ඉවතට…

colombotoday

බැසිල් රාජපක්ෂ දිවයිනට

Admin