Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනුක හදුනාගෙත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180 දක්වා ඉහළ යනු ඇති.

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටදී සිදුවූ මරණ සංඛ්‍යාව 6කි.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන වට කොරෝනා ආසාදිතයින් 137ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ආසාදිතයින් 38දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

Related posts

කාලගුණයේ තාවකාලික වෙනසක්

colombotoday

අයිය-මලෝ- බිරින්දෑවරු මන්නා-කතුරුවලින් ඇනකොටා ගෙන..

colombotoday

විදුලිය ඉතිරි කරන්න රවීගෙන් යෝජනා තුනක්… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

විපක්ෂයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක් – කිරිඇල්ල චෝදනා කරයි

colombotoday

මාලිමා මංත්‍රීලා සෝමාලියා කදවුරකින් පැන්නා වගේ

Admin

කොල්ලුපිටියේ මහ දවල් මංකොල්ලයක්.. රන්බඩුත් අරන් හොරු පනී

colombotoday