Colombo Today Local News

කොමදෝරු දසනායක ඇතුළු හයක් ඇපමත නිදහස් කෙරේ..

මාස හයකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඞී.කේ.පී. දසනායක මහතා ඇතුළු හය දෙනෙකු අද කොළඹ මහධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබීය.

පසුගිය ජූලි මස 12 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදහන් කිරීම හා ඝාතනව කිරීම යන චෝදනා මතයි.

කෙසේ වෙතත් ඝාතන චෝදනාව සම්බන්ධයෙන් තමන් දුන් සාක්‍ෂිය අසත්‍ය බවත් එසේ සාක්‍ෂි දුන්නේ පොලීසියේ බල කිරීමට බවත් ගිය නඩු වාරයේදී බී විජයකාන්තන් නම් පුද්ගලයා පසුගියදා අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කලේය.

Related posts

බැඳුම්කර වංචාව රනිල් හා රවී කරුණානායක දැනුවත්ව සිදුවූවක්

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

Admin

මධූෂ් ඩුබායි සිට මෙහෙයවු බව කියන අපරාධ 4 ක් ගැන පරීක්ෂණ අරඹයි

colombotoday

මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන් මෙවර උසස් පෙළ ලියයි

Admin

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

Admin

ගෙල කපා බිරිඳ ඝාතනය කරලා

Admin