Colombo Today Local News

කොකේන් ලයිස්තුවේ විමල්ගේ දෙනෙකුත් ඉන්නවා.. ඇමති කෙනෙක් කොකෙන් ගහන වීඩියෝවක් මා සතුයි…

කැබිනට් අමාත්‍යවරයකු කොකේන් ගහන වීඩියෝවක් තමා සතුව ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

පොදු විපක්‍ෂයේ 14න් එජාපයේ 05ක් විමල් වීරවංශ මහතාගේ පක්‍ෂයේ 02ක් තමන් විසින් සකසා ඇති කොකේන් ලයිස්තුවේ සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී දෙදෙනෙක්ද මෙම ලයිස්තුවේ සිටින බව ඔහු පැවසීය.

Related posts

කොරෝනා රෝගීන් තවත් ඉහලට

colombotoday

කුඩු සලිදුත් රටින් පැනලා?

Admin

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

colombotoday

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

සීග්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගැනෙයි.

colombotoday

“ජවිපෙ ගෙනෙන 20 නියමයි” – ෆෙඩරල් ව්‍යවස්ථාව හදන ලාල් විජේනායකගෙන් සහතිකයක්

colombotoday