Colombo Today Local News

කේරළ ගංජා කිලෝ 106 ක් සමග සැකකරුවන් 5ක් නාවික හමුදා අත්අඩංගුවට

කේරළ ගංජා ‌තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 31කට අධික වටිනාකමින් යුත් මෙම කේරළ ගංජා 106 Kg ක ‌තොගය මාදගල්තුරෙයි වෙරළ තීරයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Related posts

කවුද මේ? මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

colombotoday

ගොවීන්ට රජයෙන් දිරි දීමනාවක්

colombotoday

වගාවට එන සතුන් මරන්න අපිට බෑ-ගොවි සංවිධාන

Admin

වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්න – අද සිට කොළඹින් පිටටත් ගෑස්

colombotoday

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා

colombotoday

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday