Colombo Today Local News

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සහ විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් 32 දෙනෙක් වාර්තා වීමත් සමගයි.

විදේශ ගතව සිට පැමිණි ශ්‍රමිකයින් ගෙන් 17 දෙනෙක් ඩුබායි සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 15 දෙනා කුවේට් සිට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියි.

Related posts

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

අලුත් බද්දෙන් දුරකථන ගාස්තු වැඩිනම් අන්තර්ජාල ඇමතුම් ගන්න – Digital ඇමති ජනතාවට කියයි

colombotoday

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක්…

colombotoday

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

“ගව ඝාතන තහනමට එරෙහිව මුසම්මිල්ගේ, කබීර් හෂිර්ම්ගේ උවමනාවට වැඩකරන්නේ මලික් සමරවික්‍රමයි” එජාප ප්‍රකාශකයෙක්

colombotoday

නිධන් හාරන්න ආරක්ෂාව දුන් පී.සී ට වැඩ වරදී

Admin