Colombo Today Local News

කුරුණෑගල සජිත්ගේ රැස්වීමේ ලයිට් කපා ඇත්තේ අශෝක් අඹේසිංහගේ මස්සිනා

සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල රැස්වීමට නොපැමිණියේ සෙනග නොමැති නිසා බවත් පොහොට්ටුවේ නගරාධිපති විදුලිය විසන්ධි කල බවට අභූත චෝදනා නගමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

විදුලිය විසන්ධි කලානම් ඊට වගකිවයුතු නිලධාරීන් තිදෙනාම සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ බව මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදි. විදුලිබල ඇමති රවී කරුණානායක හෝ රැස්වීම පැවති ක්‍රීඩාංගනය අයත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෝ ක්‍රීඩාංගනය භාර නිලධාරියා වන රාජ්‍ය අමාත්‍ය අශෝක් අඹේසිංහගේ මස්සිනා යන තිදෙනාගෙන් එක් අයෙකු එජාපය සිදුකරන චෝදනාව සත්‍යයනම් මෙම විදුලිය විසන්ධි කිරීම පිටුපස ඉන්නට ඇති බව මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.

Related posts

මෙදා මහේ වී අලෙවියට නෙට් එකෙන් සෙට් වෙන්නැයි රජය ගොවි මහතුන්ට කියයි !

colombotoday

ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවන්නේ අන්තවාදී ක්‍රියාවක පෙරනිමිති ද?

colombotoday

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් අද මෙරටට

colombotoday

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin

සත්‍ය සෙවීමේ සහ සංහිදියා කොමිසම ජූනියේදී ඇරඹෙයි

colombotoday

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

colombotoday