Colombo Today Local News

කිහිප දෙනෙකුට නඩු දැම්මට දුෂණය එසේමයි – සරත් ෆොන්සේකා

323027-sarath-fonsekaයහපාලනය කියලා හතර පස් දෙනෙක් පෙන්නුවට වැඩක් නැහැ. ජනතාව බලාපොරොත්තු වුන දේවල්, අප වේදිකාවල කියපු දේවල් සිද්ද වෙලා නැහැ. රටේ දුෂණය අඩු වෙලා නැහැ. නිතිය සෑම දෙනාටම එකම විදිහට කිරියාත්මක වෙනවාද යන්නත් අපිට දැන් ප්‍රශ්නයක්. රජයට බැරිනම් බෑ කියල රජය පිළිගන්න ඕනී.  රාජපක්ෂලාට විරුද්ධව අපි වේදිකාවල කෑ ගහපු  දේවල් ඔප්පු කරන්න බැරි වුනොත් වේදිකාවල කියපු දේවල් පිලිබදව සමාව ගන්න අපිට සිද්ද වෙනවා.

Related posts

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday

මැයි 21 සිට දින 10කට ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවයි

colombotoday

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

වනාතමුල්ලේ කාන්තාවකගෙන් මත්ද්‍රව්‍ය ලබාගත් තිදෙනෙක් ලක්ෂ 16 ක කේරල ගංජා සහ අයිස් සමඟ අත්අඩංගුවට

colombotoday

මගුලකට බලෙන් පැන, කා බී කාන්තාවන්ගේ අගපසග මිරිකන්න ගිහින් පදමට ගුටි කෑ තෙවරප්පෙරුම ඇමති දැන් කියන කතාව

colombotoday

පොලිසියේ 2891 කට උසස්වීම්

colombotoday