ඇඳීරීනීති නියෝග අකුරටම කි‍්‍රයාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
සෑම පොලිස් බල ප්‍රදේශයකම මාර්ග වල හා අතුරු මාර්ගවල , කිසිඳු හේතුවක් මත මහජනයාට රැඳී සිටීම ඉඩ නොතබන ලෙසට පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
මෙම කාලය තුළ නිවෙස් වලින් බැහැරව රැඳී සිටීමට අවසර නොතබන ලෙසත් , දිවයිනේ සියලුම දිස්ති්රක අතර වාහන ගමනාගමනය ද සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.
කාර්යට සාධක බලකාය විසින් අවසර දී ඇති ආහාර ඇතුලූ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන රථ (ඩිලිවරි) සඳහා පමණක් අවසර ලබා දී ඇත.