කැරිබියන් දූපත් ආශ්‍රිතව සිදුව ඇති රික්ටර් පරිමාණ 7.7ක ප්‍රබල භූ කම්පනය සමග ඇමරිකාවේ ෆ්ලොරිඩා හි සුනාමි අතුරු ඇගවීම් නිකුත කර තිබේ.
ජමෙයිකා කේමන් දූපත් සහ කියුබාව අතර කිලෝ.මීටර් 10ක පොළෙෘව අභ්‍යන්තරයේ සාගරයෙහි මෙම භූ කම්පනය ඇතිව තිබේ.