Colombo Today Local News

කාබන් බද්ද අකුලා නොගත්තොත් බස් වර්ජනයක්…

රජය විසින් වාහන සඳහා පනවා ඇති කාබන් බද්දට එරෙහිව සියලුම ප්‍රවාහන සංගම් සමග ඒකාබද්ධව රටපුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.

ඇතැම් විට මෙම විරෝධතා ව්‍යාපාරය දැවැන්ත වැඩ වර්ජනයක් දක්වා ගමන් කරනු ඇති බවද ඒ මහතා පැවැසීය.

රජය විසින් ඉන්ධන මිල අඩු කර එහි වාසිය ජනතාවට ලබා ගැනීමට ඉඩ නොදී කාබන් බද්දක් පනවා ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවද හෙතෙම කීවේය.

Related posts

කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා

colombotoday

“මම අදටත් සජබ යේ උප ලේකම්” – සජබ කූඨ ලේඛනය හැදුවයි ඩයනා සී.අයි.ඩීයට

Admin

පොලිස්පති ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු….

colombotoday

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමට (LECO) හොර පාරෙන් කළමනාකරණ සහකරුවන් බදවා ගැනීමේ සූදානමක්.

colombotoday

‘අපි අවහිර කළ සුද්දන්ට අපේ ඉඩම් ගන්න දැන් ඉඩදීලා’ – හිටපු ජනපති

colombotoday