Colombo Today Local NewsCovid 19

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා පොකුර කිසිදු ආකාරයක දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එය කලින් හඳුනාගන්නා ලද නාවික හමුදා පොකුර හා සමාන ලක්ෂණ පෙන්වන බවද ඔහු පවසයි.

කන්දකාඩු හා සේනපුර මධ්‍යස්ථානවලින් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 542 බවත් ඉන් 33 දෙනෙකු ඔවුන්ගේ පවුල්වල ආශ්‍රිතයන් ඇසුරින් හඳුනා ගත් බවද ඔහු කියා සිටියේය.

Related posts

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

Admin

තවත් බහුජාතික මාෆියාවක් පාරිභෝගිකයන් අන්දන හැටි අධිකරණයේදී හෙළිවෙයි…

colombotoday

සමිදුනි වැරදි අවබෝධය ගැන දහස්වාරයක් සමාව අයදිමි, ඔබ වහන්සේ පැවසූ සියල්ල ඇස් පනාපිට සත්‍ය බව ඔප්පු වී හමාරය…

colombotoday

කොළඹ හෙල්ලෙන වෙඩිතැබීමක් – දෙදෙනෙක් මත්ද්‍රව්‍යනාශකයෙන් ගෙනියයි

Admin

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

colombotoday

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගරයේ

Admin