Colombo Today Local News

ඕෂධීට නාමයෝජනා දී ඇත්තේ නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක්..- බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින සියලු දෙනා බූරුවන් හා අශ්වයන් යයි සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපේක්ෂිකාවක් තමන්ගේ අදහස විමසා එවා තිබූ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම ප්‍රකාශය හොඳදැයි තමන්ගෙන් ඇය විමසා තිබූ බවත් සඳහන් ඔහු පැවසූ ඔහු අපේක්ෂකයන් අතර අශ්වයන් සහ බූරුවක් නැති වුණද නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක් සිටීම නිසා ඔබට නාමයෝජනා දෙන්න ඇතැයි තමන් ඇයට සඳහන් කළ බව ඔහු කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටී ගාල්ලේ දී පැවති ජනහමුවක් අමතමිනි.

මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ වේදිකාවේ සිදුකරන ලද්දේ බදුල්ල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම විසිනි.

Related posts

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන තීන්දුව ලබන 31

colombotoday

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්

colombotoday

කොලොන්නාවේ කුඩු “දෝණි” STF අත්අඩංගුවට

Admin

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් රුපියල් මිලියන 700ක ප්‍රදානයක්

colombotoday

සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය කතට අල්පෙනෙති ගහලා

Admin

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි

colombotoday