Colombo Today Local News

“ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ ලණුව කෑවා” – නලින් බණ්ඩාර

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමට ඒකාබද්ද විපක්ෂය දත කට මැදගෙන සිටියද මේ වන විට ඔවුන්ට නැට්ට අස්සේ ගසාගෙන යාමට සිදුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගී වෙමිණි.

113ක බහුතරයක් පෙන්වීමට පැමිණි ඒකාබද්ධ විපක්ෂයට මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හොද ලණුවක් කවා තිබෙන බවද නලින් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

Related posts

වැව් ජලය චීන සමාගමකට දීමට විරෝධය පෑවාට පොලිසියෙන් ප්‍රහාර… උද්ඝෝෂකයන් පෙරළා පොලිසියට පහර දෙයි

colombotoday

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

colombotoday

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

Admin

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

colombotoday

පෙට්‍රල් දෙනවයි කියා රු.1,64,500ක් අරන් දෙදෙනෙක් මාරු වෙලා

colombotoday

“හිටපු ජනපති මහින්ද නමිනුත් උදාගමක් නම් කරනවා” – සජිත්

colombotoday