Colombo Today Local News

එස්.බී. නාවින්න සජිත්ගේ සහයට එක්වෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. නාවින්න එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සිය සහාය පළ කරන බව ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ බව සඳහන් කර සිටින්නේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිල නිවසේ මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

”මං හිතනවා මගේ යුතුකම සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය දෙන එක. ” යනුවෙන් ඔහු එහිදී සඳහන් කර සිටිනවා.

Related posts

රවී කරුණානායක ජනපතිට බොරු කියලා… මහින්දට ආරක්ෂකයන් 500ක් නෑ

colombotoday

කිලිනොච්චි, පරවිපරච්චාන් හමුදා කදවුර සති දෙකක් ඇතුළත ගලවා ඉවත් කරයි !

colombotoday

සති අන්තයේ සියලු දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ

colombotoday

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

colombotoday

උසස්පෙල උත්තරපත්‍ර සමීක්ශන පිලිබද තීරණයක්

Admin

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

Admin