Colombo Today Local News

සති අන්තයේ සියලු දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ

නොවැම්බර් මස 14 හා 15 යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නොවැම්බර් මස 16 වන දින සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවය.

ඒ අතර සියලු කාර්යාල දුම්රිය හා ප්‍රාදේශීය වශයෙන් ද එදින දුම්රිය ධාවනය කරන බව ද ඔහු පැවසීය.

Related posts

50 වන ලෝක පරිසර දිනය අදයි

Admin

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට..

Admin

ඉන්දුනීසියානු මුහුදේ රිච්ටර් ඒකක 6.9ක භුචලනයක්

colombotoday

මට විරුද්ධව යන්න දොස්තරල කවුද.. ඔවුන් ලවා මගෙන් සමාව ඉල්ලවාගන්න මට පුළුවන්

colombotoday

NGO බලපෑමට ජනපති සැලෙයි.. යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කෙරේ.. ඩයස්පොරාවෙන් ප්‍රීති ඝෝෂා !

colombotoday

සිංහලයා සටන්කාමී ජාතියක්… ජෝන් ඩොයිලිලා නැවත ඉපදිලා… ඔවුන්ට එරෙහිව සටන් කිරීම ඔබගෙත් මගේත් යුතුකමක් – ජනපති

colombotoday