Colombo Today Local News

එල්ලුම්ගහ සක්‍රිය කිරීමට යුරෝපා සංගමය එරෙහි වෙයි

ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය ගැන මෙරට යුරෝපා සංගම් තානාපතිවරුන් දැඩි විරෝධය දක්‌වා ඇත.

 ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා සංගමයේ දූත මණ්‌ඩලය සිය විරුද්ධත්වය දක්‌වමින් ඊයේ (18 දා) නිවේදනය නිකුත් කර තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් එකහෙළාම විරුද්ධ බව යුරෝපා සංගමය කියා සිටී.

Related posts

අලුත් පක්ෂය ස්ථීරයි.. අවසන් සාකච්ඡාව ඊයේ.. ලියාපදිංචිය ඉදිරි දෙසතියේ

colombotoday

මුදල් ඇමති රට යයි

colombotoday

ඉස්ලාම් අන්තවාදයට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අවිහිංසාවෙන් බැට දෙති !

colombotoday

තියුණු ආයුධ සමඟ කොල්ලකෑමට ගිය කල්ලියක් අල්ලයි

Admin

“ගාලු රැළියට මහ පිරිසක් උ/නැගෙනහිරින්.. ජනපතිට විශ්වාසය පලකරන්න එන්න ලෑස්තියි” – දකුණේ මහ ඇමති

colombotoday

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කොස්තාපල් ගෙදර යවයි

Admin