Colombo Today Local News

එල්ලා මරණ දිනය සහ එල්ලන වරදකරුවා තීරණය කර අවසන්…

පලමුවෙන්ම මරන දඬුවම දෙන දිනය හා එය දෙනු ලබන වරදකරුවා සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අවසන් තිරණය ගෙන ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියා සිටී.

නුදුරු දිනකදී එම දඬුවම ලබා දීම ප‍්‍රකාශයට පත් කරනු ඇති බවද එම ආරංචි කියයි.

මරණ දඬුවම නියම කර ඇති මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එය ක‍්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෑතකදී කියා සිටි අතර එම වරදකරුවන්ගේ ලයිස්තුවද ගෙන්වාගෙන ඇත.

Related posts

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

හෙරොයින් හා මත්පෙති සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් ඇමති රවීගේ වත්කම් ගැන තොරතුරු ඉල්ලයි !

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස් කරනවා… මම බහුතරය පෙන්වනවා…

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin